බදාදා
පළමුවන කියැවීම කි?යා 15 : 1-6
අපෝස්ත`’ඵවරුන්ගේ කි?යා පොතෙන් ගත් පාඨයෙකි.
1 ජුදයෙන් සමහර දෙනෙක් අවුත්, “මෝසෙස්ගෙන් පැවත එන සිරිත ලෙස ඔබ චර්මඡේදනය කරනු නොලැබුවහොත් ඔබට ගැළවීම ලැබිය නොහැකි ය”යි සහෝදරයන්ට ඉගැන්වූ හ. 2එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය. මේ ප්‍රශ්නය ගැන අපෝස්තුළුවරුන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ. 3මෙසේ ඔව්හු සභාව විසින් යවන ලදුව, පිනීසිය ද සමාරිය ද මැදින් ගොස්, විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින්, සියලු සහෝදරයනට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ. 4ඔවුන් ජෙරුසලමට පැමිණි කල, සභාව ද අපෝස්තුළුවරු ද සභා මූලිකයෝ ද, ඔවුන් පිළිගත්හ. ඉන්පසු ඔව්හු දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කරැවූ සියලු දේ ඔවුන්ට දැන්වූ හ. 5එවිට පරිසිවරුන්ගේ කණ්ඩායමට අයත් ඇදහිලිවතුන් සමහරෙක් නැඟිට, “චර්මඡේදනය කරන්නටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපදින්නටත් ඔවුන්ට නියම කළ යුතු ය”යි කී හ.
දේව වාක්‍යය එසේය.
පිළිත`රු ගීය ගීතාවලිය 122 : 1-5
පිළිතර)ිදෙව‘මැඳුරට යමු’ යි ඔවුන් කී විට මම පී?ිතියෙන් පිනා ගියෙමි.
ගීය)
සාධුකාරය
ආලේලූයා ආලේලූයා
මාගේ බැටඵවෝ මාගේ කටහඩ අසති. මම ද ඔවුන් අඳුනමි.
ඔවුහු ද මා පසු පස්සේ එතියි” ස්වාමින් වහන්සේ වදාරණ සේක.
ආලේලූයා
සුවිශේෂය ජුවාම‘ 15 : 1-8
සුවිශේෂක ජුවාම‘ත`මන් විසින් ලියන ලද දේව වාක්‍යය නම‘ මෙසේය.
සුවිශේෂ වාක්‍යය එසේය.
0 Comments