උත්ථාන සමයේ සත්වන සතිය
සඳුදා
පළමුවන කියවීම ක්‍රියා 19 ) 1-8
අපෝස්ත`’ඵවරුන්ගේ කි?යා පොතෙන් ගත් පාඨයෙකි.
ර්ණඔබ අදහාගත් කල ශඳ්ධාත්මයාණන් ලැබුවාහු ද/”
තවද, අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී පාවුලු ඉහළ පළාත් මැදින්
ගමන් කොට, එපීසියට පැමිණියේය. එහිදී ඔහුට සමහර ගෝලයෝ හමු
වූහ. පාවුලු ඔවුන් අමතා, ර්ණඔබ අදහා ගත් කල ශඳ්ධාත්මයාණන්
වහන්සේ ලැබුවාහුදැ” යි ඔවුන්ගෙන් ඇසීය. ඔව‘හු ර්ණනැත,
ශඳ්ධාත්මයාණන් වහන්සේ ඇති බවක් වත් නොඇසීමු” යි කීහ. ර්ණඑසේ වී
නම‘ ඔබ ක`මන බෙඃතීස්ම ස්නාපනයක් ලැබුවාහුදැ” යි ඔහු ඇසීය.
ර්ණජුවාමිගේ බෙඃතීස්ම ස්නාපනය” යි ඔව‘හු කීහ. පාවුලු කතා කොට
ර්ණජුවාම‘ මනස්ථාපනයේ බෙඃතීස්ම ස්නාපනයෙන් බෙඃතීස්ම ස්නාපනය
කොට සෙන’ගට කතා කරමින්, තමන්ට පසුව එන තැනැන්වහන්සේ
කෙරෙහි එනම‘ ජේසුස් වහන්සේ කෙරෙහි අදහගන්නා ලෙස සෙන’ගට
කීවෙ‘” යි පැවසීය.
ඔව‘හු ඒ අසා ස්වාමින් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බෙඃතීස්ම
ස්නාපනය කරනු ලැබූහ. පාවුලු ඔවුන් මත අත් තැබූ කල
ශඳ්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව‘හු අන්‍ය
භාෂා වලින් කතා කරමින් දිවැස් වැකි පැවසූහ. ඒ මනුෂ්‍යයෝ දොළොස්
දෙනෙක් පමණ වූහ. පාවුලු ධර්ම ශාලාවට ඇත`’ඵ වී ත`න් මසක් අතරත`ර
දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත්
දිනා ගැනීමට උත්සාහ කරමින් ද සාකච‘ඡා කළේය.
දේව වාක්‍යය එසේය.
පිළිත`රු ගීය
ගීතාවලිය 68) 1-6
පිළිත`ර) මු’ඵ ලොවෙහි රාජ්‍යයෙනි, දෙවි’ඳුන් හට ගායනා කරන්න.
ගීය) දෙවි’දාණෝ නැ’ගිට සත`රන් විසුරුවා හරින සේක.
එත`මන්ට වෛර කරන්නෝ එත`මන් ඉදිරියෙන් පලා යන්නෝය.
සුළ’ගට ගසාගෙන යන ඳුමක් මෙන් එත`මාණෝ ඔවුන් පහ කරන
සේක. ගිනි ළ’ග දිය වන ඉටි මෙන්
දෙවි’ඳුන් අබිමුව ඳුදනෝ වැනසී යෙත්වාෟ
එහෙත් දැහැමියෝ දෙවි’ඳුන් අබිමුව පී?ති ප?මෝද වෙත්වාෟ
පී?තියෙන් ක`ල්මත් වී ගී ගයත්වාෟ
දෙවි’ඳුන්ට ගී ගයන්න. එත`මන්ගේ නම කියා එත`මන් පසසන්න.
වළාක`’ඵ අරා වඩින සමි’දාණන් හට මාවතක් පිළියෙල කරන්න.
එත`මන්ගේ නාමය සමි’දාණෝ ය. එත`මන් අබිමුව පී?තියෙන් සිටින්න.
එත`මාණෝ අනාථයන්ගේ පියාණෝ ද
වැන්දඹුවන්ගේ ආරක්ෂකයාණෝ ද වන සේක.
සිය ශඳ්ධ නිවාසයෙහි වසන එත`මාණෝ දෙවි’දාණෝය. දෙවි’දාණෝ
අනාථ වූවන්ට නිවෙස් තනා දෙන සේක. හිරකරුවන්ට නිදහස දෙන
සේක. එහෙත් කැරලිකරුවන් මරු කතරේ විසීමට හරින සේක.
සාධුකාරය
ආලේලූයාෟ ආලේලූයාෟ
ර්ණඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න.
පියාණන්ගේ ද පුත?යාණන්ගේ ද ශඳ්ධාත්මයාණන්ගේ ද
නාමයෙන් ඔවුන් බෙඃතීස්ම ස්නාපනය කරන්න.
මම ද සදහට ම ඔබ සම’ග සිටිමි” යි ස්වාමින් වහන්සේ වදාළ සේක.
ආලේලූයාෟ
සුවිශේෂය
සුවිශේෂක ජුවාම‘ත`මන් විසින් ලියන ලද දේව වාක්‍යය නම‘ මෙසේය.
ජුවාම‘ 16) 29 - 33
ර්ණදිරිමත් වන්න. මම ලොව ජය ගතිමි.”
ජේසුස් වහන්සේගේ ශ?ාවකයෝ කතා කොට, ර්ණආ, දැන් ඔබ උපමා මගින්
නොව, පැහැදිලි ලෙස කතා කරන සේක. ඔබ සියල්ල දන්නා බව ද
කිසිවක` ඔබගෙන් ප?ශ්න අසන්න නුවුමනා බවද දැන් අපි දනිමු. මෙයින්
ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණි බව අපි විශ්වාස කරමු” යි කීහ.
ජේසුස් වහන්සේ පිළිත`රු දෙමින්, ර්ණඔබ දැන් විශ්වාස කරන්නහුද/ ඒ
කෙසේ වෙතත් ඔබ මා තනිකර දමා, තම තමන්ගේ තැන්වලට විසුරුවනු
ලබන පැය පැමිණෙන්නේ ය. දැනටමත් එය පැමිණ තිබෙ‘. එසේ වුවත්
පියාණන් වහන්සේ මා සම’ග සිටින බැවින් මම තනි නොවෙමි. මෙ‘ දේවල්
මා ඔබට කීවෙ‘ මා ත`ළ ඔබට ශාන්තිය ඇතිවන පිණිසය. ලෝකයෙහි
ඔබට ඳුක් ගැහැට තිබෙ‘. එහෙත් ධෛර්යයවත් වන්න. මම ලෝකය
අභිබවා ජය ගතිමි” යි වදාළ සේක.
සුවිශේෂ වාක්‍යය එසේය.
0 Comments