✟✯✯ ශු චෙරොමොන් මුනිතුමා ✯ ✯ ✟

 



මෙතුමා පිළිබද සදහන්ව ඇති තොරතුරු ප්‍රමාණය ඉතාමත් අල්ප වේ. ඊජිප්තුවේ නිලෝපොලිස් හි රදගුරුතුමා ලෙස මෙතුමා කටයුතු කළ බව සදහන්වේ.  ට්‍රාජන් ඩෙසියස් අධිරාජ්‍යයා විසින් පීඩා ආරම්භ කරන විට, චේරොමොන් තරමක් වයෝවෘද්ධ අවධියේ පසු විය. ඔහු සහ ඔහුගේ සගයන් කිහිප දෙනෙක් අරාබි කාන්තාරයට පලා ගිය අතර නැවත කිසි දිනෙක ඔවුන්ව කවුරුන්වත් දැක නැත. රදතුරුතුමා සහ ඔහුගේ සගයන් දිවි පිදූවන් ලෙස කතෝලික සභාව ලැයිස්තුගත කර ඇත.

Post a Comment

0 Comments