උත්ථාන සමයේ සතරවන සතිය
අගහරුවාදා
පළමුවන කියවීම ක්‍රියා 11 19-26
අපෝස්තුළුවරුන්ගේ ක්රියාපොතෙන් ගත් පාඨයෙකි
ර්19 ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබූ අය, ජුදෙව්වරුන්ට මිස අන් කිසිවෙකුට දහම ප්‍රකාශ නොකොට, පිනීසිය ද සයිප්‍රසය ද අන්තියෝකිය ද දක්වා ගමන් කළහ. 20එහෙත් ඔවුන් අතරෙන් සයිප්‍රසයේ ද සිරේනියේ ද වැසියන් වූ සමහරෙක් අන්තියෝකියට පැමිණ, ග්‍රීකයනටත් කතා කරමින්, ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කළහ. 21සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ.
දේව වාක්‍යය එසේය.
පිළිතුරු ගීය ගීතාවලිය 87 1 - 7
පිළිතුර සකල ජාතිනී, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
ශඳ්ධ කන්ද මත සමි’දාණෝ සිය නගරය ගොඩනැගඬ සේක. ඉශ්රායෙල්හි අන්
කිසි තැනකට වඩා සමි’දාණෝ ජෙරුසලමට පේ?ම කරන සේක.
එම‘බා දෙවි නුවරෟ ඔබ ගැන අසිරිමත් දෙය පවසනු ලබන්නේ ය.
‘මා පිළිගන්න ජාතීන් අතර මිසරය සහ බබිලෝනිය ස’දහන් කරන්නෙමි.
ජෙරුසලමෙ‘ වැසියන් සම’ග පිලිස්තිය, තීර් සහ ඉතියෝපියාව යන දේශවල
ජනයා ද ගණන් කරන්නෙමි’.
‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබීය’ යි මිනිස්සු කියන්නෝය. සියොන් කන්ද
ගැන මෙසේ කියනු ලබන්නේය.ිසියලු ජාතීහු එහි උපත ලද්දෝය.
මහෝත්තමයාණෝ ඇය ශක්තිමත් කරන සේක.
ජනතාවන්ගේ ලේඛනයන් සකස් කරන විට සියලු දෙන ජෙරුසලම‘ වැසියන්
ලෙසිමොහු මෙතැන ජන්ම ලාභය ලැබීය’ යි සමි’දාණෝ ගණන් ගන්න
සේක.
අපේ සියලු ආසිරිවල උල්පත සියොන් ය’ යි කියමින් ඔව‘හු ගී ගයමින්
නටන්නෝය.
සාධුකාරය
ආලේලූයාෟ ආලේලූයාෟ
ර්‍ණමාගේ බැට’ඵවෝ මාගේ කටහ’ඩ අසති.
මම ද ඔවුන් හ’ඳුනමි.
ඔව‘හු ද මා පසු පස්සේ එති” යි
සමි’දාණෝ වදාරන්නාහ.
ආලේලූයාෟ
සුවිශේෂය
සුවිශේෂක ජුවාම‘ ත`මන් විසින් ලියන ලද දේව වාක්‍යය නම‘ මෙසේය. 10) 22-30
ර්‍ණමා ද පියාණන් වහන්සේ ද එකම ය.”
එකල ජෙරුසලමෙ‘ කැප කිරීමෙ‘ මංගල්‍යය පවත්වනු ලැබීය. ඒ ශීත ඎතද්ව විය.
ජේසුස් ස්වාමින් වහන්සේ දේව මාළිගයේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන්
කරමින් සිටි සේක. එවිට ජුදෙව‘වරු පැමිණ උන්වහන්සේ වට කරගෙන, ර්ණඔබ
කොතෙක් කල් අප සැක පිට තබන සේක් ද/ ඔබ කි?ස්තද්වරයාණෝ නම‘ පැහැදිළි
ලෙස අපට කිව මැනැවැ” යි කීය.
ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිත`රු දෙමින් ර්ණඔබට මම කීවෙමි. එහෙත් ඔබ විශ්වාස
නොකරන්නහුය. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන කි?යාවෝම මා
ගැන සාක්ෂි දෙති. එහෙත් මාගේ බැට’ඵවන් නොවන බැවින් මා විශ්වාස
නොකරන්නහුය. මාගේ බැට’ඵවෝ මාගේ කටහ’ඩ අසති. මම ද ඔවුන් අ’ඳුනමි.
ඔව‘හු ද මා පසු පස්සේ එති. මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි. ඔව‘හු කිසි
කලෙකත් විනාශ නොවෙති. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති. ඔවුන්
මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට වඩා ශේ?ෂ්ඨය.
පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙක`ට නොහැකිය. මාත්
මාගේ පියාණන් වහන්සේත් එකම ය” යි වදාළ සේක.
සුවිශේෂ වාක්‍යය එසේය
0 Comments