꧁☆༒✟✟ 𝟚𝟘𝟚𝟛 අප්‍රේල් 18 ✟✟༒☆꧂

 



පළමුවන කියවීම ක්‍රියා 4:32-37

අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොතෙන් ගත් පාඨයෙකි.  

එකල සැදැහැවත් සැම දෙන එක්සත්ව සිටියාහ. එකල සැදැහැවත් සැම දෙන එක්සත්ව සිටියාහ. එකල සැදැහැවත් සැම දෙන එක්සත්ව සිටියාහ.

එකල සැදැහැවත් සමූහයා එක්සත්ව, එක්සිත්ව සිටියාහ. තමන් සත` දෙයින් කිසිවක් 

තමන්ගේම යයි කිසිවෙක් නොකීහ. සියල්ල පොඳුවෙ‘ තබා ගත්හ. ස්වාමින් වන 

ජේසුස් කි?ස්ත`ස් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන අපෝස්ත`’ඵවරු ප?බල ලෙස සාක්‍ෂි 

ඳුන්හ. ඔවුන් සියල්ලන් කෙරෙහි දේව වරප?සාදය බහුලව පැවැත`ණි. අගහි’ග ඇති 

කිසිවෙක් ඔවුන් අතරේ නොවූහ. මන්ද වත` පිටි හෝ ගෙවල් හෝ අයිතිකරුවෝ ඒවා 

වික`ණා එයින් ලත් මුදල් ගෙනැවිත් අපෝස්ත`’ඵවරුන්ගේ පාමුල තැබූහ. ඒ මුදල් 

එකිනෙකාගේ වුවමනාවෙ‘ හැටියට බෙදා දෙන ලදි. එකලිඅනුශාසනාවෙ‘ පුත?යා’ යන 

අර්ථය ඇති බාර්ණබස්යුයි අපෝස්ත`’ඵවරුන් විසින් නම‘ කරන ලද ලෙවී වරයෙක් වූ 

ද සයිප?ස් වැසියෙක් වූ ද ජෝසෙප් නම‘ මනුෂ්‍යයෙක් විය. ඔහු තමා සත` කෙතක් 

වික`ණා එයින් ලත් මුදල ගෙනවුත් අපෝස්ත`’ඵවරුන්ගේ පාමුල තැබීය. 

  දේව වාක්‍යය එසේය. 

පිළිතුරු ගීය ගීතාවලිය 93:1AB, 1CD-2, 5

පිළිතුර  සමිදාණෝ මහිමාලංකාරයෙන් සැරසී රජකම් කරන සේක. ආලේලූයා  

සමි’දාණෝ රජකම‘ කරන සේක. ජයශී?ය නමැති ඉ’ග පටිය බැ’ද 

මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහටම නොසැලෙන සක්වළ පිහිටෙවු 

සේක. 

ඔබෙ‘ සිහසුන ආදියේ පටන් තිරසර ව පිහිටා ඇත්තේය. ඔබ අනාදියේ පටන් 

වැඩ සිටින සේක. 

සමි’ඳුනි, ඔබෙ‘ අණ පණත් සදාතනික ය. ඔබෙ‘ දේව මාළිගාව සැබැවින්ම 

සදහටම සුවිශඳ්ධ ය. 

සාධුකාරය ජොහන් 3:14-15

ආලේලූයා ආලේලූයා

 මම යහපත් බැටළු එඬෙරා වෙමි. 

මම මාගේ බැටළුවන් හඳුනමි. 

ඔව‘හු ද මා හ’ඳුනති” යි ස්වාමින් වහන්සේ වදාරණ සේක. 


සුබාරංචිය ජොහන් 3:7B-15

සුවිශේෂක ජුවාම්තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය. 

 ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය පුත?යාණන් හැර අන් කිසිවෙක් ස්වර්ගයට 

නොනැංගේ ය. නොනැංගේ ය. නොනැංගේ ය. 

ජේසුස් වහන්සේ නිකොදේමුස්ට කතා කරමින්  ර්‍ණඔබ නැවත උපදින්නට ඔ‘නෑ ය”යි මා 

කීවාට පුඳුම නොවන්න. සුළ’ග සිතඬ සිතඬ තැන්වල හමයි. එහි ශබ‘දය ඔබට ඇසෙයි. 

එහෙත් එය කොතැනින් එන්නේ ද කොතැනට යන්නේ දැ යි ඔබ නොදන්නහු ය. 

ආත්මයාණන්ගෙන් ජනිත වූ හැම කෙනෙක`න් ද එසේම ය’යි වදාළ සේක.  ර්‍ණමෙ‘ දේ 

සිඳුවිය හැක්කේ කෙසේදැ” යි නිකොදේමුස් පිළිවිසී ය. ජේසුස් වහන්සේ පිළිත`රු 

දෙමින්  ර්‍ණඔබ ඉශ්රායෙල්හි කීර්තිමත් ග`රුවරයකද්‍ව සිටියදීත් මෙ‘ දේ ඔබට තේරුම‘ 

ගත නොහැකි ද/ ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. අපි දන්නා දේ කියමු. ඳුටු දේ 

ගැන සාක්‍ෂි දරමු. එහෙත් අපේ සාක්‍ෂිය ඔබ නොපිළිගන්නෙහි ය. මා ඔබට ලෙඃකික 

දේ ගැන කී කල්හි ඔබ විශ්වාස නොකරන්නෙහි නම‘ ලෝකෝත්තර දේ ප?කාශ 

කළහොත් කෙසේ විශ්වාසී කරන්නෙහි ද/ ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය 

පුත?යාණන් හැර අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය. පා’ඵකරයෙහි දී මෝසෙස් 

සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත?යාණන් ද උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම 

දෙනම සදාතන ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඔ‘නෑය.” 

 සුවිශේෂ වාක්‍යය එසේය.

Post a Comment

0 Comments