꧁☆༒✟✟ 𝟚𝟘𝟚𝟛 අප්‍රේල් 30 ✟✟༒☆꧂

 



 ඉරුදින සුපුවත 299 පළමු වසර

උත්ථාන සමයේ සිව්වන ඉරුදින

පළමුවන දේව ප?කාශනය කි?යා 2)14, 36-41

අපොස්ත`’ඵවරුන්ගේ කි?යා පොතෙන් උපුටා ගත් කොටසකි.

දෙවියන් වහන්සේ විසින් ජේසුස් වහන්සේ ස්වාමින් හා 

කි?ස්ත`ස් බවට පත්කර වදාළ සේක.

එවිට එකොළොස් දෙනා සම’ග නැගී සිටි පේඳුරු ත`මා ශබ‘ද නගා ඔවුන්ට මෙසේ 

කී ය.  ර්‍ණජුදෙව‘ ජනයෙනි, ජෙරුසලමෙ‘ වසන සියල්ලෙනි, මෙය දැනගන්නඟ මාගේ 

වචනවලට සාවධාන ව සවන් දෙන්න.

ඔබ ක`රුසියෙහි ඇණගැසූ මෙ‘ ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් 

ස්වාමීන් බවටත්, කි?ස්ත`න් බවටත්, පත්කර වදාළ බව මු’ඵ ඉශ්රායෙල් ජනතාව 

සහතික ලෙස දැනගනිත් වා.”

ඔව‘හු ඒ අසා සන්තාපිත සිත් ඇති ව  ර්‍ණසහෝදරවරුනි, අප ක`මක් කළ යුතඳැ”යි 

පේඳුරුගෙන් ද අනෙක් පෙ?්රිතයන්ගෙන් ද විචාළහ. පේඳුරුත`මා පිළිත`රු දෙමින්, 

 ර්‍ණඔබ සියලු දෙනා ම පසු තැවී සිත්හරවාගෙන පව‘කමාව ලබන පිණිස ජේසුස් 

කි?ස්ත`න් වහන්සේගේ නාමයෙන් බව‘තීස්ම-ස්නාපනය ලබන්න. එවිට ඔබ 

ශඳ්ධාත්ම දීමනාව ලබන්නාහු ය.

මන්ද, ඒ පොරොන්ඳුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, ඳුර බැහැර වෙසෙන අන් 

අයටත්, සැබැවින් ම, අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේ විසින් කැ’දවනු 

ලබන සියල්ලන්ටත් ය”යි කී ය. ඔහු තවත් බොහෝ වචනවලින් උදක් ම අයදිමින්, 

 ර්‍ණමෙ‘ කඟක පරම‘පරාවෙන් ගැළැවෙන්නැ”යි ඔවුන්ට අනුශාසනා කළේ ය. එවිට 

ඔහුගේ වචනය පිළිගත් අය බව‘තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී 

ත`න්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංඛ්‍යාවට එකත`කරන ලදහ. 

 

 දේව වචනය මෙසේ ය.

උත්ථාන සමය සිව්වන ඉරුදින

 ඉරුදින සුපුවත 300 පළමු වසර

පිළිත`රු ගීය ගීතාවලිය 23) 1-6

පිළිත`ර) සමි’දාණෝ මා එf’ඩ‘රාණෝ ය. අග හි’ග මට නොවන්නේය.

ගීය ) සමි’දාණෝ මාගේ එf’ඩ‘රාණෝ යඟ අග හි’ග මට නොවන්නේ ය. 

එත`මාණෝ නිල් තණබිම‘ මත මා සතප්වා, 

නිසල දිය වෙත මා පමුණුවා, මා පණගන්වන සේක. 

සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු ම’ග මා ගෙන යන සේක.

මරණය වැනි ගන’’ඳුරු රුඳුරු නිම‘නය මැදින් ගියත්,

ඔබ මා සම’ග බැවින්, මට කිසි බියක් නොවන්නේ ය.

ඔබෙ‘ කෙවිට ද සැරයැටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය. 

ඔබ මාගේ සත`රන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී,

මා සිරස තෙලින් ආලේප කරන සේක. 

මාගේ ක`සලාන උත`රා යන්නේ ය.

ඔබෙ‘ දයාව හා කරුණාව නියත ව, 

දිවි හිමියෙන් මා අනුව එන්නේ ය. 

සමි’ඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය. 

දෙවන දේව ප?කාශනය 1පේඳුරු 2)20-25

ශඳ්ධ වූ පේඳුරු ත`මන් විසින් ලියන ලද පළමුවන හසුනෙන් උපුටා ගත් කොටසකි. 

ඔබ මංමුළාව සිටියහුය. නමුත් දැන් 

ඔබෙ‘ එf’ඩ‘රා වෙතට හැරී සිටින්නහුය.

ඔබ වරද කොට, ඊට සුඳුසු ද’ඩුවම ලබන කල්හි ඉවසන්නහු නම‘ එහි ක`මන 

වටිනාකමක් තිබෙ‘ ද/ එහෙත් ඔබ යහපත කොට, ඒ ගැන ඳුක් වි’දිමින් ඉවසන්නහු 

නම‘ එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප?ශංසනීය දෙයකි. ඔබ කැ’දවනු ලැබූයේ 

මෙ‘ ස’දහා ය. මන්ද කි?ස්ත`ස් වහන්සේ ඔබ උදෙසා වද වි’ද, ඔබ උන් වහන්සේගේ 

අඩිපාරේ යන පිණිස ඔබට ආදර්ශයක් ඳුන් සේක. උන් වහන්සේ කිසි පවක් 

නොකළ සේක. කවදාවත් බොරුවක් ද නොවදාළ සේක. උන් වහන්සේට නින්දා 

කරනු ලැබූ කළ, නින්දා නොකළ සේක.

උත්ථාන සමය සිව්වන ඉරුදින

 ඉරුදින සුපුවත 301 පළමු වසර

වද වින්’ද කළ තර්ජනය නොකර, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන්වහන්සේට 

තමන් ම භාර ඳුන් සේක. පාපවලට අප නැසී, දැහැමි ජීවිතයක් ගත කරන 

පිණිස උන් වහන්සේ ම තමන්ගේ ශරීරයෙන් ක`රුසිය මත අපගේ පාප ඉසුලූ 

සේක. ඔබ සුව කරනු ලැබූවෙ‘ උන් වහන්සේගේ තද්‍වාල නිසාය. ඔබ බැට’ඵවන් 

මෙන් මංමුළා ව යමින් සිටියහු ය. එහෙත් දැන් ඔබගේ ජීවිතවල එf’ඩ‘රා ද භාර 

කාරයා ද වෙතට ඔබ හැරී සිටින්නාහු ය. 

 දේව වචනය මෙසේ ය.

සුපුවත් ජය නද ජොහන් 10)14

ආලේලූයාඤා ආලේලූයාඤා

 ර්‍ණයහපත් බැට’ඵ එf’ඩ‘රා මම වෙමි.

මම මගේ බැට’ඵවන් අ’ඳුනමිඟ

ඔව‘හු ද මා අ’ඳුනති” යි 

ස්වාමින් වහන්සේ වදාරන සේක. 

ආලේලූයාඤා

සුවිශේෂය ජොහන් 10)1-10

සුවිශේෂක ජොහන් ත`මාගේ ශඳ්ධ වූ සුවිශේෂයෙන් උපුටා ගත් කොටසකි.

බැට’ඵවන්ට දොරටුව මම වෙමි. 

ජේසුස් වහන්සේ කතා කරමින්,  ර්‍ණඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දොරටුවෙන් 

බැට’ඵ ගාලට ඇත`’ඵ නොවී අන් තැනකින් නැගී පැන එන්නා සොරෙක් ද 

කොල්ලකන්නෙක් ද වෙ‘. එහෙත් දොරටුවෙන් ඇත`ලු වෙන්නා බැට’ඵවන්ගේ එf’ඩ‘රා 

ය. දොරටු පාලයා ඔහුට දොර හරියිඟ බැට’ඵවෝ ඔහුගේ කටහ’ඩ අ’ඳුනති. ඔහු 

තමාගේ ම බැට’ඵවන්ට නම‘ කියා අ’ඩගසා උන් පිටතට ආ විට, උන්ට පෙරටුව 

යයිඟ බැට’ඵවෝ ද ඔහුගේ කටහ’ඩ අ’ඳුනන බැවින් ඔහු පසුපස්සේ යති. එහෙත් 

බැට’ඵවෝ අමුත්තෙක` පසු පස්සේ නොයතිඟ එපමණක් නොව, ඔහු වෙතින් පලා 

යති. මන්ද, උන් අමුත්තන්ගේ කටහ’ඩ නා’ඳුනන බැවිනි”යි වදාළ සේක. 

උත්ථාන සමය සිව්වන ඉරුදින

 ඉරුදින සුපුවත 302 පළමු වසර

ජේසුස් වහන්සේ මෙ‘ උපමාව ඔවුන්ට වදාළ නමුත්, එයින් ක`මක් අදහස් කළ 

සේක් දැ යි ඔව‘හු තේරුම‘ නොගත්හ. 

එහෙයින්, යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා,  ර්‍ණඒකාන්තයෙන් ම මම ඔබට 

කියමි. බැට’ඵවන්ට දොරටුව මම ය. මට පළමුව ආ සියල්ලෝම සොරු ද 

කොල්ලකන්නෝ ද වෙති. බැට’ඵවෝ ඔවුන්ට ඇහුම‘කන් නුඳුන්හ. දොරටුව මම යඟ 

මා ත`ළින් යමෙක් ඇත`ලු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇත`ලට හා පිටතට ගොස් 

ආහාර ලබන්නේ ය. සොරා එන්නේ සොරකම‘ කරන්නටත්, මරන්නටත්, විනාශ 

කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා 

ම එය ලැබෙන පිණිස ය”යි වදාළ සේක. 

 සමි’දාණන් වහන්සේගේ සුභාරංචිය මෙසේ ය.

උත්ථාන සමය සිව්වන ඉරුදින

Post a Comment

0 Comments