සිසේරියා හි ශාන්ත සර්ජියස්තුමා කපදෝසියාවේ සිසේරියා හි පූජපයෙක් විය. ඔහු පූජකයෙකු විය හැකි නමුත් ඔහු පිළිබද ලැබෙන වාර්තා අපැහැදිලි ය. ඔහු දියොක්ලේසියානු අධිරාජ්‍යයාගේ හිංසා පීඩාවලට ලක් වූ පුද්ගලයෙක් විය. එලෙසම අන්‍ය දෙවි දේවතා පිළිමවලට පූජා කිරීමට අදීරාජ්‍යයාගේ අණ ලැබූ කිතුනුවන් පිරිසකගෙන් කෙනෙක් වේ.

0 Comments