✟✟ 𝟚𝟘𝟚𝟜 අප්‍රේල් 27 ✟✟

 උත්ථාන සමයේ සතරවන සතිය

සෙනසුරාදා

පළමුවන කියැවීම

අපෝස්ත`’ඵවරුන්ගේ කි?යාපොතෙන් ගත් පාඨයෙකි කි?යා 13) 44-52

 ර්‍ණඅපි අන්‍ය ජාතීන් වෙත හැරෙමු”

ඊළ’ග සබත් දිනයේ දී දෙවියන් වහන්සේගේ වචනය අසන පිණිස නුවර වැසි 

සියල්ලෝම වාගේ රැස් වූහ. එහෙත් ජුදෙව‘වරු එම ජනකාය දැක, ඊර්ෂ්‍යාවෙන් 

පිරී, පාවු’ඵ කී කාරණා වලට විරුද්ධව කතා කරමින් අපහාස කළහ. එවිට පාවු’ඵ 

ද බාර්ණබස් ද එඩිතරව කතා කරමින් මෙසේ කීහ.  ර්‍ණදෙවියන් වහන්සේගේ වචනය 

පළමුකොට ඔබට ප?කාශ කළයුතද්‍ව තිබිණි. එහෙත් ඔබ එය ප?තික්ෂේප කොට, 

සදාතන ජීවනයට ඔබ නුසුඳුස්සන් බව ඔබම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න 

අපි විජාතීන් වෙතට හැරෙමු. මන්ද, ස්වාමින් වහන්සේ අපට මෙසේ අණ කළ 

සේක.

‘ලොව පුරා ගැළවීම ගෙන දෙන පිණිස විජාතීන් අතර 

පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි’

විජාතීහු ඒ අසා සන්තෝෂව, දෙවියන් වහන්සේගේ වචනයට ගෙඃරව කළහ. 

සදාතන ජීවනය ලැබීමට තෝරා ගන්නා ලද සියල්ලෝම අදහා ගත්හ. ස්වාමින් 

වහන්සේගේ දහම ඒ පළාත මු’ඵල්ලෙහි පැතිරි ගියේය. එහෙත් ජුදෙව‘වරු 

සැදැහැවත් ක`ල ස්තී?න් ද නුවර ප?භඬන් ද පොළඹවා, පාවු’ඵ සහ බාර්ණබස්ට 

විරුද්ධව පීඩනයක් ඇති කර තමන්ගේ පෙදෙස්වලින් ඔවුන් පිටතට නෙරපා දැමූහ. 

එවිට ඔව‘හු තමන්ගේ පාදවල ඳූවිලි ඔවුන්ට විරුද්ධව ගසා දමා ඉකෝනියට ගියහ. 

ගෝලයෝ පී?තියෙන් ද ශඳ්ධාත්මයාණන්ගෙන් ද පූර්ණ වූහ.

දේව වාක්‍යය එසේය.

පිළිත`රු ගීය

ගීතාවලිය 98 ) 1-4

පිළිත`ර) මිහිපිට සියලු දෙන අප දෙවි’ඳුන්ගේ ජයග?හණය ඳුටුවෝය.

ගීය)

සමි’ඳුන්ට නව ගීයක් ගයන්න. මන්ද, එත`මාණෝ අසිරිමත් කි?යා කළ සේක. 

සිය බලයෙන් හා ශඳ්ධ ශක්තියෙන් ජයග?හණය ලත් සේක. සමි’දාණෝ 

ස්වකීය ජයග?හණය ප?කාශ කළ සේක.

විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව‘ කළ සේක. 

එත`මාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එත`මන්ගේ පේ?මයත් විශ්වාසකමත් 

සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවි’ඳුන්ගේ ජයග?හණය ඳුටුවෝය.

එම‘බා ලෝ වැසි සියල්ලෙනි. සමි’ඳුන් හට පී?තියෙන් ගී ගයන්න. පී?ති ගී 

ගයමින් එත`මන් පසසන්න.

සාධුකාරය

ආලේලූයාෟ ආලේලූයාෟ

 ර්‍ණමෙසේ කි?ස්ත`ස් වහන්සේ වද වි’දිය යුත` බවත්

ත`න් වනදා මළවුන්ගෙන් නැගිටිය යුත` බවත්

ශඳ්ධ ලියැවිල්ලේ ලියා ඇත්තේය.”

ආලේලූයාෟ

සුවිශේෂය

සුවිශේෂක ජුවාම‘ ත`මන් විසින් ලියන ලද දේව වාක්‍යය නම‘ මෙසේය.

ජුවාම‘ 14) 7-14

 ර්‍ණමා ඳුටු තැනැත්තේ පියාණන් වහන්සේ ඳුටුවෙ‘ය.” 

 ර්‍ණඔබ මා හ’ඳුනන්නහු නම‘, මාගේ පියාණන් වහන්සේත් හ’ඳුනන්නහු ය. මෙතැන් 

පටන් ඔබ උන්වහන්සේ හ’ඳුනන්නහුය. උන්වහන්සේ දැක ඇතැ” යි වදාළ සේක. 

පිලිප් කතා කොට  ර්‍ණස්වාමිනී, පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනව. එය 

අපට හො’දටම ඇතැ” යි උන්වහන්සේට කීය. ජේසුස් වහන්සේ පිළිත`රු දෙමින් 

 ර්‍ණපිලිප්, මෙපමණ කලක් මා ඔබ සම’ග විසූ නමුඳු තවමත් ඔබ මා හ’ඳුනන්නේ නැද්ද/ 

මා ඳුටු තැනැත්තේ පියාණන් වහන්සේ ඳුටුවෙ‘ය. එසේ නම‘ පියාණන් වහන්සේ 

අපට පෙන්වා වදාළ මැනැවැ” යි ඔබ කියන්නේ කෙසේද/ මා පියාණන් වහන්සේ 

ත`ළ පියාණන් වහන්සේ මා ත`ළ ද සිටින බව ඔබ විශ්වාස නොකරන්නෙහි ද/ මා 

ඔබ හට වදාරන වචන මාගේම අධිකාරි බලයෙන් නොවදාරමි. පියාණන් 

වහන්සේම මා ත`ළ වැඩ වසමින් ස්වකීය කි?යා ඉටු කරන සේක. මා පියාණන් 

වහන්සේ ත`ළ ද පියාණන් වහන්සේ මා ත`ළ ද සිටින බවට මාගේ වචනය විශ්වාස 

කරන්න. එසේ නැත්නම‘ මාගේ කි?යා නිසාවත් විශ්වාස කරන්න”.

ඒකාන්තයෙන්ම මම මෙසේ ඔබට කියමි. මා අදහන්නා මා කරන කි?යා ද 

කරන්නේය. තවද, මා පියාණන් වහන්සේ වෙතට වඩනා බැවින් ඔහු මීටත් වඩා 

මහත් කි?යා කරන්නේය. පුත?යා ත`ළ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන 

පිණිස ඔබ මාගේ නාමයෙන් අයදින කවර දෙයක් වුවද මම ඉටු කරන්නෙමි”.

 ර්‍ණඔබ මාගේ නාමයෙන් අයදින කවර දෙයක් වුවද මම ඉටු කරන්නෙමි” යි වදාළ 

සේක.

සුවිශේෂ වාක්‍යය එසේය.

Post a Comment

0 Comments